සුර්ය ග්‍රහ මණ්ඩලය සහ අංක විද්‍යාව
මෙම රාශ්‍රි ගමනක් මිනිස් ජීවිතයෙත් අතර ඇත්තේ ද නොමැකෙන සම්බන්ධතාවයෙකි. මෙම සබඳතාවයකි. අංක විද්‍යාවත් අතර ඇත්තේ ද දැඩි සබඳතාවයෙකි. සුර්ය ග්‍රහ මණ්ඩලය සහ අංක විද්‍යාව අතර පවතින සබඳතාවය අපි සරලව සලකා බලමු. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීම මෙම ගමනේ ආරම්භය ලෙස අපි සලකන්නෙමු එය කෙතරම් අපට සම්බන්ද දැයි අප කරන කියන කටයුතු වලින් පෙන්වා දීමට පුලුවන.